සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත Featured

    දෙසැම්බර් 13, 2014
    2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඊයේ (12) මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් භාර දෙනු ලැබ ඇත.
     
    ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු තැපැල් ඡන්ද රක්ෂණ පැකට් තැපැල් ලබන 15දා තැපෑලට බාරදෙන අතර එම රක්ෂණ පැකට්ටු තැපැල් අධිකාරිවරුන් මාර්ගයෙන් අදාළ රාජ්‍යය ආයතන වෙත භාරදීමට නියමිතය. 
     
    තැපැල් ඡන්දය 23, 24 දිනවලදී පැවැත්වීමට නියමිත අතර 30දා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අතිරේක දිනයක් වශයෙන් ප්‍රකාශ කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya