අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරුවන්ට අවශ්‍ය ආබාධිත උපකරණ ප්‍රදානයක්

    අප්‍රේල් 28, 2014

    මාතෘ භූමිය වෙනුවෙන් ක්‍රියාන්විතයේ නිරතව ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන්ට අවශ්‍ය ආබාධිත උපකරණ ප්‍රදානය කිරීමට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය පිරිසක් එකඟත්වය පළ කොට ඇත.


    එම පිරිස රණ විරු සේවා අධිකාරියට මුදල් හා ආබාධිත උපකරණ ප්‍රදානය කිරීමක් අද (28) පෙරවරුවේ සිදු කෙරිණි.

     

    එසේ ප්‍රදානය කළ මුදල් හා උපකරණ රණ විරුවන් 21 දෙනෙකු වෙත ප්‍රදානය කිරීම රණ විරු සේවා අධිකාරියේ සභාපතිනී පද්මා වෑත්තෑව මහත්මියගේ හා එම දානපතීන්ගේ ප්‍රධානත්වයෙන් රණ විරු සේවා අධිකාරී පරිශ්‍රයේදී සිදු විය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya