සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිවරණ කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 2001ක්

    දෙසැම්බර් 11, 2014

    ජනපතිවරණයට භාවිත කර ඇති කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2001 දෙනෙකු තාවකාලිකව බඳවා ගන්න කටයුතු යොදා ඇති බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්ගේ අනුමැතිය ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.


    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මේ දින 02 ඇතුළත කටවුට්වලින් 80%ක් ගලවා අවසන් ව තිබේ. ඉදිරි කාලයේදී ඒ සියල්ල ම ගලවා අවසන් කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 50ක් මැතිවරණ කොමසාරිස්වරයා මේ වන විට නිකුත් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya