සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලේ ජනතාව අනුරාධපුර රැලියට එක්වෙති

    දෙසැම්බර් 11, 2014

    ලක්‍ෂ සංඛ්‍යාත ජනතා සහභාගීත්වයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විජයග්‍රහණය කරවීමේ මංගල ජන රැළියට අද (11) අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගණයට මිහින්තලේ ජනතාව විශාල පිරිසක් එක් වූහ.


    ජන රැළිය වර්ණවත් කරමින් මිහින්තලේ ශ‍්‍රී.ල.නි.ප. වැඩ බලන සංවිධායක උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහ, මිහින්තලේ ප‍්‍රාදේශීය සභා විපක්‍ෂනායක (එ.ජා.ප.) ලලිත් එදිරිසිංහ, තලාව ප‍්‍රාදේශීය සභා විපක්‍ෂනායක (එ.ජා.ප.) සරත් දිසානායක මහත්වරු පෙරටු කොට ගෙන දසදහස් සංඛ්‍යාත ජනතාවක් මහජන ක‍්‍රීඩාංගණයට පිවිසියහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya