සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු මලයාසියානු අගමැති ආරක්ෂක ලේකම් හමුවේ

    දෙසැම්බර් 11, 2014

    හිටපු මලයාසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහමඩ් මහතා ඊයේ (10) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළේය.


    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මලයාසියානු මහ කොමසාරිස් අස්මි සයිනුදීන් (Azmi Zainuddin) මහතා ද එක් විය.

    මහතීර් මොහොමඩ් මහතා සහ රාජපක්ෂ මහතා මෙහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

    මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අවස්ථාව සනිටුහන් වීම පිණිස සිහිවටනයක් ද මොහොමඩ් මහතා වෙත පරිත්‍යාග කරන ලදී.

     

    DB

     

    Former Malaysian PM meets Secretary Defence 20141210 01p1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya