සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තුන් කල් දැක්ම” හෙළ කලාකරුවන්ගේ ප්‍රාසාංගික රැලිය කොළොන්නාවේ දී

    දෙසැම්බර් 10, 2014

    එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා හෙළ කලාකරුවන් විසින් සංවිධානය කරනු ලබන “තුන් කල් දැක්ම” ජන රැලිය  සහ ප්‍රසංගය හෙට (11) ප.ව. 04.00ට කොළොන්නාව මංසන්දියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මෙහි දී කලාකරුවන් මහජනතාව ඇමතීමෙන් අනතුරුව ගැලැක්සීස් සංගීත කණ්ඩායම සමඟ සංගීත සන්ධ්‍යාවක් පැවැත්වේ.

     

    ප්‍රවීණ කලාකරුවන් වන මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, එඩ්වඩ් - චරිතා, සේනානායක වේරලියැද්ද, සංගීතවේදී රෝහණ වීරසිංහ, නෙලූ අධිකාරී ඇතුළු ප්‍රවීණ හා නවක කලාකරුවන් රැසක් මීට සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya