සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු නාවික යාත්‍රාවක් ශ්‍රී ලංකාවට

    දෙසැම්බර් 10, 2014
    ඉන්දියානු නාවික යාත්‍රාවක් වන "Sukanya" යාත්‍රාව ඊයේ (09) කොළඹ වරායට පැමිණ ඇත. 
     
    මෙහි MD Dorai Babu අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන අතර මෙම නෞකාව මීටර් 101.1ක දිගින් යුක්ත වේ. මෙම නෞකාවේ සේවක මණ්ඩලය 165කි. 
     
    මෙම නෞකාව එළැඹෙන 12දා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya