සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන පිළිවෙළ

    දෙසැම්බර් 09, 2014

    2015 ජනවාරි මස 08 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

     

    එහි දී ඡන්ද පත්‍රිකාවල අපේකෂකයන්ගේ නම් සහ එක් එක් අපේක්ෂකයාගේ නම් මුද්‍රණය කරන අනුපිළිවෙළ අනුව ඒ ඒ අපේක්ෂකයාගේ නම් සහ වෙන් කරන ලද ලකුණ ද අපේක්ෂකයාගේ නම යෝජනා කරනු ලැබූ දේශපාලන පක්ෂයේ නම හෝ ඡන්ද හිමියාගේ නම ද මෙම උප ලේඛනයෙහි සඳහන් කරනු ලබන්නේ පහත සඳහන් ආකාරයටය.

     

    ඡන්ද පත්‍රිකාවේ දැක්වෙන නම

    පක්ෂය/නාමයෝජනා කළ අයගේ නම

    ලකුණ

    අයිදුරු මෙහොමඩ් ඉල්ලියාස්

    බදුර් ජමාල් මොහොමඩ් නසුරුල්ලා

    කොඩි යුගලය

    ඉබ්‍රාහිම් මිෆ්ලාර්

    එක්සත් සාම පෙරමුණ

    සමනලයා

    ප්‍රසන්න ප්‍රියංකර

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය

    මෝටර් කාරය

    විමල් ගීගනගේ

    ශ්‍රී ලංකා ජාතික පෙරමුණ

    ක්‍රිකට් පිත්ත

    සිරිතුංග ජයසූරිය

    එක්සත් සමාජවාදී පක්ෂය

    ත්‍රීරෝද රථය

    එම්.බී. තැමිණිමුල්ල

    ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය

    කැටය

    පානි විජේසිරිවර්දන

    සමාජවාදී සමානතා පක්ෂය

    කතුර

    දුමින්ද නාගමුව

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    ලන්තෑරුම

    පනාගොඩ දොන් ප්‍රින්ස් සොලමන් අනුර ලියනගේ

    ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

    කැන්ගරු

    මෛත්‍රීපාල සිරිසේන

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

    හංසයා

    රුවන්තිලක පේදුරු ආරච්චි

    එක්සත් ලංකා පොදුජන පක්ෂය

    කෝප්පය

    අනුරුද්ධ පොල්ගම්පල

    මයිලන් ආරච්චිගේ දොන් අසංක නන්දන ශ්‍රීනාත්

    කණ්නාඩි කුට්ටම

    බත්තරමුල්ල සීලරතන හිමි

    ජන සෙත පෙරමුණ

    ට්‍රැක්ටරය

    සරත් මනමේන්ද්‍ර

    නව සිහළ උරුමය

    දුන්න සහ ඊතලය

    රත්නායක ආරච්චිගේ සිරිසේන

    දේශප්‍රේමි ජාතික පෙරමුණ

    කොඩිය

    මහින්දරාජපක්ෂ

    එක්සත් ජනතා නිදහස් සන්ධානය

    බුලත් කොළය

    නාමල් රාජපක්ෂ

    අපේ ජාතික පෙරමුණ

    දුරකථනය

    සුන්දරම් මහේන්ද්‍රන්

    නව සම සමාජ පක්ෂය

    මේසය

    ජයන්ත කුලතුංග

    එක්සත් ලංකා මහ සභා පක්ෂය

    උල්පත් පෑන

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya