සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියා හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා දිවයිනට

    දෙසැම්බර් 09, 2014

    මැලේසියා හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් ( Dr. Mahathir Mohamad) මහතා අද (09) දිවයිනට පැමිණීමට නියමිතය.


    දිවයිනට පැමිණීමෙන් පසු මහතීර් මොහොමඩ් මහතා ව්‍යාපෘති 02ක සමාරම්භක උළෙලවල් සඳහා සහභාගී වීමට නියමිතය.

    මොහොමඩ් මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘතියකට හා කටුනායක ආයෝජන කලාපයේ පැවැත්වෙන තවත් ව්‍යාපෘතියකට සහභාගී වනු ඇත.

    මේ අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආචාර්ය ලක්ෂ්මන් ජයවීර යන මහත්වරුන් සහ මැලේසියාවේ නියෝජිතයින් පිරිසක් සහභාගීවීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya