සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරෝධතාවලට අමතර පැය භාගයක්

    දෙසැම්බර් 08, 2014

    නාමයෝජනා භාරදීමේ කාලසීමාව පෙරවරු 9.00 සිට 11. 00 දක්වා වන බවත් එම නාමයෝජනා භාරදීමෙන් පසු යම් විරෝධතාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමට පෙරවරු 11.00 සිට 11.30 දක්වා අමතර පැය භාගයක කාලසීමාවක් ලබා දෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


    සියලුම කාර්යයන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අධීක්ෂණය මත සිදු වේ. යම් අපේක්ෂකයෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වන්නේ නම් එම අපේක්ෂකයා තැන්පත් කරන ලද ඇප මුදල් නැවත භාරදෙන්න මැතිවරණ කොමසාරිස්වරයා බැඳී සිටී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya