සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා භාර දීමට අපේක්ෂකයන් මැතිවරණ මහලේකම් කාර්යාලයට

    දෙසැම්බර් 08, 2014

    (රාජගිරිය සිට) 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සූදානම් ව පවතින අතර මේ වනවිට අපේක්ෂකයින් මහලේකම් කාර්යාලය වෙත පැමිණෙමින් සිටී.


    2015 ජනාධිපතිවරණය වෙනුවෙන් අද (08) උදෑසන 9.30 සිට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාර දීමේ අවස්ථාව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට හිමි වේ.

     

    ඇප මුදල් තැන්පත් කළ පිළිගත් දේශපාලන පක්ෂ 17ක අපේක්ෂකයන් හා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු නාම යෝජනා භාර දීමට නියමිතය.

     

    ඒ අනුව අද උදෑසන 9.30 සිට 11. 00 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර උදෑසන 9. 00 සිට 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමට නියමිතය.

     

    SDF

     

    Nomination 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya