සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සත්වෝද්‍යාන සතිය අද සිට

    දෙසැම්බර් 08, 2014

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කිරීමේ මූලික අරමුණින් සත්වෝද්‍යාන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව අද සත්ව දිනය, හෙට (09) හරිත දිනය, 10දා ජලජ දිනය, 11දා සහයෝගීතා දිනය හා 12දා අපේ දිනය ලෙසින් මෙම සතියේ දින වෙන් කොට ඇත. මෙම සතිය පුරා දෙහිවල සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

     

    මෙය සත්වෝද්‍යාන කාර්යමණ්ඩලයට මෙන් ම සත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන නරඹන්නන් සඳහා ද නවමු අත්දැකීමක් ලැබෙන අයුරින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ පැවැත්වීමට කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya