සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැනේඩියානු ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ

    දෙසැම්බර් 06, 2014
    කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක Colonel Mark Dussault මහතා ඊයේ (05) සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරු ව යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා හමු වී සාකච්ඡා කළේය.
     
    Dussault මහතා නවදිල්ලයේ මෙන් ම නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු ආරක්ෂක උපදේශකවරයා ලෙසින් කටයුතු කරනු ඇත.
     
    මෙහිදී යුද හමුදාපතිවරයා විසින් ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළ අතර දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
     
    මෙම අවස්ථාව සිහිපත් වීම සඳහා සිහිවටන තිළිණ හුවමාරු කරගැනීම ද සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya