සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්වෝද්‍යාන සතියක්

    දෙසැම්බර් 06, 2014
    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කිරීමේ මූලික අරමුණින් සත්වෝද්‍යාන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව මෙම සතිය 08 වන දින සිට 12 වන දින දක්වා පුරා සතියක් දෙහිවල සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
     
    එහිදී එක් එක් දිනයන් සත්වෝද්‍යානය සඳහා විශේෂිත තේමාවන් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 
     
    මෙය සත්වෝද්‍යාන කාර්යමණ්ඩලයට මෙන් ම සත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන නරඹන්නන් සඳහා ද නවමු අත්දැකීමක් ලැබෙන අයුරින් විවිධ ක්‍රියාකරම් ඔස්සේ පැවැත්වීමට කටයුතු කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya