බදුල්ල දිස්ත්‍රික්කයේ බන්ඩාරවෙල, ඇල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඇති කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ ද බෙරගල - වැල්ලවාය, ඇල්ල - වැල්ලවාය, රත්නපුර - බදුල්ල මාර්ග ද අවදානම් සහගත තත්ත්වයන් ඇති විය හැකි ප්‍රදේශ ලෙස නිවේදනය කර ඇත.
HC
බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑමේ පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.