සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහස්ථ ගෑස් මිල පහතට

    දෙසැම්බර් 06, 2014

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 250/=කින් අඩුකිරීමට තීරණය කර ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1896/=ක් වේ.

     

    පසුගිය ඔක්තෝබර් මාසයේ දී ද ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250/=කින් අඩු කෙරිණි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya