සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද ඇරඹෙයි

    දෙසැම්බර් 06, 2014
    මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (06) ආරම්භ වී 2015 මැයි මස පහළොස් දිනෙන් අවසන් වීමට නියමිතය.
     
    ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩම වීමේ රිය පෙරහර ඊයේ (05) දින පැල්මඩුල්ල ගල්‍පොත්තාවල රජමහා විහාරයෙන් පිටත් විය.
     
    සෑම වර්ෂයකදී ම ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පස‍ළොස්වක පොහොය දිනෙන් ආරම්භ වී එළැඹෙන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය ලබත් ම අවසන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya