අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි Featured

    අප්‍රේල් 28, 2014

    අද (28) දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වන බවත් සමහර ස්ථානවලට මිමි 100 ආසන්න තද වැසි ඇතිවීමටද ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya