අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බක්මහ උළෙල අද

    අප්‍රේල් 26, 2014

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය තෙවන වරටත් සංවිධානය කරනු ලබන බක් මහ උළෙල අද (26) දවස පුරා දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වේ.




    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ මග පෙන්වීම යටතේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර බක්මහ උළෙලට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.


    ඉන්ෆො ක්වීන් තේරීම, ඉන්ෆො ප‍්‍රින්ස් තේරීම, ඉන්ෆො ස්ටාර් තේරීම, ගම හරහා දිවීම, කඹ ඇදීම, අවුරුදු කුමාරිය තේරීම, ජන ක‍්‍රීඩා, විකට ඇඳුම් තරගය ආදී තරග ඉසව් රැසක් ද අවුරුදු උළෙළ අවසානයේ සංගීත ප‍්‍රසංගයක් ද පැවැත්වේ.
     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya