අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ධාන මැයි රැළිය කැම්බල් පිටියේදී

    අප්‍රේල් 23, 2014
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ රජයට සහය පළ කරන පක්ෂවලින් සැදුම්ලත් මැයි දින රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 01 වැනිදා පස්වරු 3.00ට බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිතය.
     
    පෙළපාළිය මෙවරත් පස්වරු 12.30ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ කෙරේ. මෙවර මැයි දින තේමාව වන්නේ ‘මවුබිම සුරකිමු - නිදහස සුරකිමු’ යන්නයි. 
     
    මෙවර සන්ධාන මැයි රැළියට මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු පක්ෂ රැසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya