සිංහල අලුත් අවුරුදු සමයේ දුම්රිය ධාවනයෙන් රුපියල් ලක්ෂ 400ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව හිමිකර ගෙන ඇත. පසුගිය අප්‍රේල් 10වැනිදා සිට 20දා දක්වා කාලය තුළ මෙම ආදායම උපයාගෙන ඇත. DB