මෙවැනි ව්‍යසනයක් සිදු වූ අවස්ථාවක දී ළමයින් පැහැර ගැනීම වැනි විවිධාකාර ළමා අපයෝජන සිදු විය හැකි බැවින් ළමයින් පිළිබඳ ව විශේෂ අවධානයකින් පසුවීම අත්‍යවශ්‍ය වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් ද මේ වන විටත් එම ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසයි.
ECB