ඒ අනුව අදින් පොපි මල් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ වේ. පොපි මල් අලෙවියෙන්
ලැබෙන මුදල් විශ්‍රාම ගිය රණ විරුවන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් යොමු කෙරේ.
පසුගිය වසරේ පොපි මල් අලෙවියෙන් රුපියල් මිලියන 18ක් උපයාගෙන ඇති අතර මෙවර මිලියන 25ක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අපේක්ෂා කෙරේ.
එංගලන්තයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය පොදු රාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය ශ්‍රී ලංකාවට පොපි මල් නොමිලයේ එවනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම් කටයුතු ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් සිදු කරනු ලබයි.
DB