සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය එරට දේශීය කටයුතු අමාත්‍යංශ සහකාර ලේකම් හමුවිය

    ඔක්තෝබර් 29, 2014

    තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය වන භාරතී විජේරත්න මහත්මිය තුර්කියේ අන්කාරා හි දේශීය කටයුතු පිළිබඳ අමාත්‍යංශ සහකාර ලේකම් සෙබහත්තින් ඔස්ටර්ක් මහතා (Sebahattin Ozturk) හමුවිය.

     

    තුර්කියේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සහ දේශීය කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර ඒකාබද්ධ සහයෝගීතාව මෙම සාකච්ඡාවට පාදක විය.

     

    ආරක්ෂක අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් එස්.ඒ.ඩී.ඒ.ඩී. ගුණවර්ධන මහතා ද තානාපතිනිය සමඟ මෙම හමුවට එක්විය.

     

    නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කළ ආරාධනය ඔස්ටර්ක් මහතා විසින් මෙහිදී පිළිගනු ලැබීය.

     

    SDF

    Turkey

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya