නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ගිනි නිවන රථ 5ක්

    ඔක්තෝබර් 27, 2014

    ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ගිනි නිවන රථ පරිත්‍යාග කිරීමේ නිල උත්සවයක් නොවැම්බර් 9 වෙනිදා කටුනායක අපනයන සැකසුම් කලාපයේදී පැවැත්වේ.

    ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ මිතුදම සහ සුහදත්වය මත මෙහිදී ගිනි නිවන රථ 5ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.

     

    උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබො මහතා අතින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාඅබේවර්ධන මහතා වෙත මෙම ගිනි නිවන රථවල යතුරු භාර දීම මෙම අවස්ථාවේදී සිදු කෙරෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya