සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොපි දින සැමරුම නොවැ: 9 ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 27, 2014

    2014 පොපි දින සැමරුම නොවැම්බර් 9 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය [Sri Lanka Ex- Servicemen's Association (SLESA)] පවසයි.

     

    මව්බිම රැක ගැනීමට සටන් කර මියගිය සොල්දාදුවන් සිහිකිරීම පිණිස 1921 වසරේ සිට පොපි දිනය සමරනු ලැබේ. “පොපි මලක් පැළඳ ඔබේ සැලකිල්ල පෙන්වන්න“ (Wear a Poppy - Show Your Concern) මෙවර පොපි දින තේමාව වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya