මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය" සමරු මුද්දරය ගැන කාර්යාංශයෙන් ප්‍රකාශයක් Featured

    ඔක්තෝබර් 23, 2014
    තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්යාංශය විසින් "පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය" තේමාව යටතේ සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කරමින් පවතින නමුත් එම මුද්දරයේ සැලැස්ම තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති බව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
     
    මෙවැනි ව්‍යාජ මුද්දර ප්‍රදර්ශනය නොකරන ලෙස අදාළ පුද්ගලයන්ට දන්වා සිටින අතර, මුද්දර කාර්යාංශය මගින් සිය පාරිභෝගිකයන් වෙත නිකුත් කරනු ලබන මුද්දර සහ වෙනත් අයිතමයන් පමණක් ප්‍රදර්ශනය කිරීම හා මිලදී ගැනීම සිදුකරන ලෙසත් ඉල්ලා සිටී. 
     
    එවැනි සාවද්‍ය ක්‍රියා සඳහා අනුබල දීම නීතිවිරෝධී ක්‍රියාවක් බව "මුද්දර කාර්යාංශය" වැඩිදුරටත් දන්වා සිටී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya