අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක සේවා නෙට්බෝල් ජයග‍්‍රහණය ගුවන් හමුදාවට

    අප්‍රේල් 18, 2014
    ආරක්‍ෂක සේවා 2014 නෙට්බෝල් තරගාවලියේ අවසන් තරගය සඳහා යුධ හමුදාව සහ ගුවන් හමුදාව තරග වැදුණු අතර, එහිදී 47ට 44ක් ලෙස ඉතා තියුණු තරගයකින් පසුව යුධ හමුදා කණ්ඩායම පරදවා ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලදී. 
     
     
    මෙම තරගය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලීය ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.  එම තරගාවලියේ නෙට්බෝල් රැජන ලෙස ගුවන් හමුදාවේ ගුවන් කාන්තා නිලූෂි කිරුළ පැළඳුවාය. 
     
    මෙම තරගාවලියේ ජය සංකේත ප‍්‍රධානය සඳහා ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක අද්මිරාල් ඩබ්ලිව්. එස්. ජයසිංහ මහතා සහභාගි විය. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya