මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන සංස්කෘතික හා කලා කටයුතු ඇමති තිස්ස කරල්ලියද්ද

    ඔක්තෝබර් 14, 2014


    කොරියාවේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියාතික සංස්කෘතික අමාත්‍යවරුන්ගේ සම්මේලනයට සහභාගි වීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද (14) සිට (19) දක්වා දිවයිනෙන් බැහැරව යනු ඇත. 

    එසේ හෙයින් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යධුරයේ රාජකාරි ආවරණය කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පත්කර ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya