මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය හෙට සහ අනිද්දා

    ඔක්තෝබර් 14, 2014

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය හෙට (15) සහ අනිද්දා (16) දෙදින අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    මෙහිදී ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 6,043 දෙනෙකු සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කෙරෙන අතර 2010 - 2012 කණ්ඩායමේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3,013 දෙනෙකු සඳහා හෙට දින ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ. 

    2011-2013 කණ්ඩායමේ ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 3,030 දෙනෙකු සඳහා හෙට දින වැනි දින ඩිප්ලෝමා ප්‍රදානය කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya