කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද (11) සහ හෙට (12) දෙදින තුළ කොළඹ, විභාග මධ්‍යස්ථාන 04කදී පැවැත්වේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් 13,998 දෙනෙකු පෙනී සිටින අතර අදියර 4ක් යටතේ විභාගය පැවැත්වෙනු ඇත. NDH