මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය අදයි Featured

    ඔක්තෝබර් 11, 2014
    ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය අද (11)ට යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔක්තෝබර් 11 වන දින ගැහැණු දරුවන්ගේ දිනය ලෙස නම් කර ඇත.
     
    2014 ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වන ජාතික උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙ.ව.9.00ට මහරගම යොවුන් රඟහලේ දී පැවැත්විණි.
     
    “දියණිය, ඔබයි අපේ අනාගතය” (Daughter, You Are Our Future) යන තේමාව යටතේ මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීමට පියවර ගෙන ඇත.
     
    මේ අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා එක්ව සිටියේය.
     
    NDH
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya