අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරල්පර සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙළක්

    අප්‍රේල් 13, 2014
    ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය ලෙස සැලකෙන කල්පිටිය කොරල්පරය සංරක්ෂණය කිරීම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් පියවර ගෙන තිබේ. 
     
    කිලෝ මීටර් 306ක් පමණ ප්‍රදේශයක පැතිරී ඇති එම කොරල්පරය කොරල් විශේෂ 122කින් සමන්විතය. ඒ ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 400ක් පමණ ජීවත් වන බවට හඳුනාගෙන ඇත. දැල් යෙදීම, ඩයිනමයිට් දැමීම වැනි තහනම් ධීවර උපක්‍රම භාවිත කිරීම හේතුවෙන් කොරල්පර වැඩි වශයෙන් විනාශ වෙමින් තිබේ. 
     
    1992 වර්ෂයේ එම කොරල්පරය පිහිටි මුහුදු ප්‍රදේශය අභය භූමියක් ලෙස ද නම් කෙරුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya