අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුණ්‍ය කාලයට කතරගම වහලා Featured

    අප්‍රේල් 13, 2014
    සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ  පුණ්‍ය කාලය නිමිත්තෙන් ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලය 14දා උදෑසන කාලයේ දී විවෘතව නොපවතින බව ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය  ප්‍රකාශ කරයි.
     
    ඒ අනුව 14 දා අලුයම් පූජාව සහ පෙරවරු 10.30ට යෙදෙන පූජාව සිදු නොකෙරෙනු ඇත. එහෙත් එදිනම රාති‍්‍ර 8.00ට පැවැත්වෙන පූජාව සඳහා දේවාලය විවෘත කෙරෙන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya