අප්‍රේල් 03, 2020
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාතේ හිසතෙල් ගෑමේ උත්සවය ශ්‍රී දළදා මාළිගාවේදී

    අප්‍රේල් 13, 2014

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ මධ්‍යම පළාතේ හිසතෙල් ගෑමේ මහෝත්සවය ලබන 16දා පෙරවරු 11.16ට යෙදෙන සුබ මොහොතින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේ පිහිටි ශ්‍රී නාථ දේවාල භූමියේ දී පැවැත්වේ.


    මල්වතු, අස්ගිරි අතිපූජ්‍ය නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකානයක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවය මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කර ඇත.

     

    NDH

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya