අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර රජත බක්මහ උළෙල 14දා

    අප්‍රේල් 13, 2014

    කළුතර රජත බක්මහ උළෙල 14දා පස්වරු 1.00 සිට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    අලුත් අවුරුදු ක්‍රීඩාවලින් සමන්විත වන මේ බක්මහ උළෙලේ කළුතර දිස්ත්‍රික්කය සඳහා වූ විවෘත පිරිමි හා කාන්තා මැරතන් තරග පසුගිය 06දා පැවැත්විණි.


    ජයග්‍රාහකයන් සඳහා රාජිත සේනාරත්න අභියෝගතා කුසලාන සමඟින් වටිනා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම මෙහිදී සිදු කෙරේ. එදින රාත්‍රී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වන මියුරු සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya