අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන බදාදා Featured

    අප්‍රේල් 24, 2023

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා ,ු බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.

    පසුගිය බ්‍රහස්පතින්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගනු ලැබීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya