ඔහු මේ බව සඳහන් කළේ (22) රූපවාහිනී වැඩසටහනක් වෙත සිය අදහස් දක්වමිනි.
හෙට දින පාසල් විවෘත වීම එක් වරම ගත් තීරණයක් නොව කලක් තිස්සේ මනා අවබෝදයකින් යුක්තව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බවද ලේකම්වරයා පැවසීය
බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන් සඳහා පාසල් ආරම්භ වීමට නියමිතයි.