අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් වර්ග කිහිපයක් සඳහා පාලන මිලක් Featured

    අප්‍රේල් 09, 2014
    සහල් වර්ග කිහිපයක් සඳහා අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවා තිබෙන බව වෙළඳ හා පාරිභෝගික සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව සුදු කැකුළු කිලෝවක් රුපියල් 66ක, රතු කැකුළු කිලෝවක් රුපියල් 60ක, සුදු නාඩු කිලෝවක් රුපියල් 68ක, රතු නාඩු කිලෝවක් රුපියල් 66ක‍ සහ සම්බා කිලෝවක් රුපියල් 77ක පාලන මිලකට යටත් කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya