අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි/20 ලෝක ශූරයන් ජනපති හමුවේ Featured

    අප්‍රේල් 09, 2014
    බංග්ලාදේශයේ පැවැති විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේ දී මාතෘ භූමියට මහත් කීර්තියක් අත්කරදෙමින් විස්සයි/20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඊයේ (08) පස්වරුවේ අරලිහගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.
     
    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉටු කළ සුවිශේෂි මෙහෙවර මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය උණුසුම් සුභාශිංෂණ පිරිනැමීය. 
     
    DB
     
    HE MEET CRICKET TEAM 1HE MEET CRICKET TEAM 2HE MEET CRICKET TEAM 3HE MEET CRICKET TEAM 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya