අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගමනාගමන කොමිසම් සභාවට නව සභාපතිවරයෙක් Featured

    අප්‍රේල් 08, 2014
    ජාතික ගමනාගමන කොමිසම් සභාවේ නව සභාපතිවරයා ලෙස රේණුක දුෂ්මන්ත පෙරේරා මහතා පත් කොට ඇත.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිර්දේශය මත පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකොට තිබේ. 
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස සේවය කරන ඒ මහතා බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසද සේවය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya