මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LTTE සංවිධානයේ නෙදියවන් කණ්ඩායමේ දෙවැනියා අත්අඩංගුවට Featured

    අප්‍රේල් 08, 2014
    LTTE සංවිධානයේ නෙදියවන් කණ්ඩායමේ දෙවැනියා ලෙස සැලකෙන කපිලන් නන්දගෝපන් සති 3කට ඉහතදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින  බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය. 
     
    කබිලන් නන්දගෝපන් නමැත්තා මැලේසියාවේ සිට ලන්ඩනය බලා ගමන් කිරීමට සූදානමින් සිටියදී මීට මාස 6ට ඉහත දී ක්වාලාම්පූර් ගුවන්තොටුපළේ දී එරට ගුවන්තොටුපළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව එරට අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. 
     
    ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් සංචාරය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.  අනතුරුව එරට අධිකරණ නියෝග පිට ශ්‍රී ලංකාවට පිටමං කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya