ඒ අනුව සියලුම බන්ධනාගාරවල සිටින රැඳවියන්ට එම දින දෙක තුළ පෙරවරු 9.00 සිට පස්වරු 4.00දක්වා ඥාතීන් හමුවීමේ අවස්ථාව හිමි වන අතර රැඳවියන් සඳහා ආහාර පාන රැගෙන ඒමේ අවස්ථාවද හිමි වේ.
බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට මසකට එක් අවස්ථාවක් පමණක් හිමි වේ.
DB