අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ඇරඹේ

    අප්‍රේල් 08, 2014

    සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සේවාවන් ආරම්භ කිරීම අද (08) පස්වරුවේ කොළඹ බැස්ටියන් මාවත, බස් නැවතුම්පොළෙන් ආරම්භ කෙරේ.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මෙම අවස්ථාවට පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සභාපතිවරු, ශ්‍රී ලංකා පොලීසිය, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව යන ආයතනවල නියෝජිතයින්, උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම්වරු සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහභාගීවීමට නියමිත වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya