නොවැම්බර් 18, 2019
tami eng youtube  twitter facebook

    පාසල් නිවාඩුව අද සිට

    අප්‍රේල් 08, 2014

    සියලුම රජයේ පාසල්වල පළමු පාසල් වාරය අදින් (08) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


    ඒ අනුව අද සිට ලබන 21 වන දින දක්වා පළමු පාසල් නිවාඩුව ක්‍රියාත්මක වේ.

     

    සියලුම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් නිවාඩුව ලබන 10 වන දින ආරම්භ වන අතර එම පාසල් ලබන 16 වන දින යළි විවෘත කරනු ඇත.


    NDH

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya