අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියට්නාම් ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම් සාකච්ඡා Featured

    අප්‍රේල් 08, 2014

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින වියට්නාම් මහජන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ට්‍රෑන් ඩයි කුවෑන්ග් (General Tran Dai Quang) මහතාගේ නායකත්වයෙන් යුත් වියට්නාම් නියෝජිත පිරිස සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (07) එම අමාත්‍යාංශ පරිශ්‍රයේදි සිදුවිය.


    මෙහිදි ආරක්ෂක ලේකම්වරයා හා වියට්නාම් නියෝජිත පිරිස අතර දෙරටටම වැදගත්වන ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

    Minister of public Security in Vietnam Calls on Secretary Defence 2


    ඉන් අනතුරුව මෙම අවස්ථාව සිහිපත්වීම සදහා ආරක්ෂක ලේකම්වරයා හා වියට්නාම් ආරක්ෂක අමාත්‍යවරයා අතර සිහිවටන තිළිණ හුවමාරු කරගන්නා ලදී.


    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya