අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද කුරණ, හෙම්මාතගම, නිල්ගල සහ පානන්කඩු නගරවලට හිරු මුදුන් වේ

    අප්‍රේල් 08, 2014

    අද (08) අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 06.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව නිරිතදිග, බස්නාහිර සහ වයඹ වෙරළ තීරයේ උදය කාලයේ දී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. අද (08), දහවල් 12.12ට කුරණ, හෙම්මාතගම, නිල්ගල සහ පානන්කඩු යන නගර වලට හිරු මුදුන්ව පවතී


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya