අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 මුල් මාස 08ට ඩෙංගු බවට සැක කෙරෙන 28,031ක්

    අගෝස්තු 27, 2014

    2014 වර්ෂයේ ගත වූ මාස 08 තුළ දී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 28,031ක් දිවයින මුළුල්ලෙන් ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.


    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 57.39%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. 

    වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  25වන සතිය තුළදීය. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කරයි. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බව ද  වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya