අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයදුම්පත් කැඳවා ඇති විභාග

    අගෝස්තු 27, 2014

    රජයේ භාෂා පරිවර්තක සේවයේ I වැනි පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) සඳහා ගැසට් අංක 1877 යටතේ පසුගිය 22 දින අයදුම්පත් කැඳවා ඇත. මෙහි අයදුම්පත් භාරගන්නා අවසාන දිනය සැප්තැම්බර් 22 බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II වන පන්තියේ "ආ" ඛණ්ඩයේ සහ II වන පන්තියේ "අ" ඛණ්ඩයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 සඳහා පසුගියදා අයදුම්පත් කැඳවා ඇති අතර සැප්තැම්බර් 22 වන දින එහි අවසාන දිනය බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya