මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක

    අගෝස්තු 26, 2014
    ඉන්දියානු ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එයාර් මාර්ෂල් Vipin Indira මහතා ඇතුළු දහඅට දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් ඊයේ (25) නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණියහ.
     
    මෙම අවස්ථාවේ දී  එයාර් මාර්ෂල් Vipin Indira මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වු අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සිහිවටන හුවමාරු කරගැනීම ද සිදුවිය.
     
    මෙම අධ්‍යයන කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ එහි  ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වු ගෙනහැර දැක්වීමකට ද සහභාගි වූහ.
     
    DB
     
    3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya